Our History

M.S Fernando was the founding principal of this school which was started on 16/10/1971.  Minister of Health W .P.G. Mr. Ariyadasa also participated and the initial number of teachers in the school was 01. The initial number of students in this school is 18. Students were first admitted to the school on 21/10/1971. W.G. Dayananda was the first student to be admitted to the school that day.

1971/10/16 වන දින ආරම්භ කරන ලද මෙම පාසැලේ ආරම්භක විදුහල්පති ලෙස M.S ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත. පාසල විවෘත කිරීමේ උත්සවයට සෞඛ්‍ය අමාත්‍ය W .P.G. ආරියදාස මහතා ද සහභගී වී ඇති අතර පාසලේ ආරම්භක ගුරු සංඛ්‍යාව 01 ක් විය. මෙම පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 18 කි. 1971/10/21 දින පාසලට මුලින්ම සිසුන් ඇතුලත් කරගෙන ඇත. එදින පාසලට ඇතුලත් කළ මුල්ම ශිෂ්‍යයා වනුයේ W.G.දයානන්ද ය.

IMPROVEMENTS OF THE SCHOOL

  • Grade 6 Learning Began In 1973.
  • GCE (O / L) Was Started On 24/01/1980 With 6 Students.
  • 1980/04/02 The First Inter-House Sports Festival Was Held Where The Houses Were Hemantha, Gimhana And Wassana.
  • GCE (A / L) Arts Stream Has Been Started On 01/06/2007.
  • GCE (A / L) Commerce Stream Has Been Started On 15/05/2013.
  • 1973 වර්ෂයේදී 6 ශ්‍රේණිය ඉගෙනුම් කටයුතු ආරම්භ කර ඇත.
  • 1980/01/24 දින සිසුන් 6 කින් අ.පො.ස (සා. පෙළ) ආරම්භ කර ඇත.
  • 1980/04/02 පළමු නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වූ අතර එහිදී නිවාස වූයේ හේමන්ත, ගිම්හාන, වස්සාන ය.
  • 2007/06/01 අ.පො.ස (උ. පෙළ) කලා විෂය ධාරාව ආරම්භ කර ඇත.
  • 2013/05/15 අ.පො.ස (උ. පෙළ) වාණිජ විෂය ධාරාව ආරම්භ කරන ලදි.

PAST PRINCIPALS OF THE SCHOOL

MR. M.S.Fernando

Principal

1971 - 1979

MR. R.M.S.Rathnayeke

Principal

1979 - 1980

MR. V.W.P.Ranathunga

Principal

1980 - 1981

avatar_male

MR. M.B. Herath​

Principal

1981 - 1983

MR. A.M.Bandupala

Principal

1983 - 1984

MR. N.M.S.Nawarathne

Principal

1984 - 1986

MR. P.S.M.Withanage

Principal

1986 - 1991

MR. A.M. Bandupala

Principal

1991 - 1995

MR. R.B.P.Nandasena

Principal

1995 - 2003

MRS. R.M.Heriyat

Principal

2003 - 2010

MR. H.A.Kulathunga

Principal

2010 - 2013

avatar_male

MR. A.M.S.M.O.R.Aththanayeke​

Principal

2013 - 2019

FOLLOW US

B/HEEWELKANDURA MAHA VIDYALAYA